අප අමතන්න | Contact Us

  ජා-ඇල ප්‍රාදේශීය සභාව, කඳාන.
Jaela Pradeshiya Sabha, Kandana.

  +94112239566

  +94112236306

  jaelapradeshiyasaba@gmail.com


More...
  ලේකම්
+94(112) 232501

  ගරු සභාපති
+94(112) 226417

  ගරු උප සභාපති
+94(112) 249451

  බටුවත්ත උප කාර්යාලය
+94(112)955950

  දඬුගම උප කාර්යාලය
+94(112)236260

  රාගම උප කාර්යාලය
+94(112) 958230

  කඳාන උප කාර්යාලය
+94(112) 233865

  නිවන්දම උප කාර්යාලය
+94(112) 2879909

අන්තර්ජාලීය ජා-ඇල ප්‍රාදේශීය සභාව

       අන්තර්ජාලීය ජා-ඇල ප්‍රාදේශීය සභා සේවාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. මේ තුළිිිිිිිින් ඔබට ලබා දෙන සේවාවන් ඉතා ඉක්මනින් හා පහසුවෙන් ඉටුකර ගත හැක. වරිපනම් ගෙවීම, ප්‍රාදේශීය සභාවේ තොරතුරු ක්‍ෂණිකව ලබා ගැනීමටද ඔබට මේ මඟින් පහසුකම් සලසා ඇත. එමෙන්ම ප්‍රාදේශීය සභාවේ ඇති ඔබට අවශ්‍ය බොහෝ ඉල්ලුම් පත්‍රද මේ තුළින් බාගත කර ගත හැකිය. තවද ප්‍රාදේශීය සභාවෙන් සිදුකරන සේවාවන් පිළිබඳ ඔබට යම් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳ පැමිණීලි කිරීමටද සභාවේ කටයුතු වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට ඔබට යම් යෝජනාවක් ඇත්නම් එය ඉදිරිපත් කිරීමටද ඔබට මේ තුළින් පහසුකම් සලසා ඇත. ලොව ඕනෑම තැනක සිට මෙම සේවාව ලබා ගැනීමටත් ඔබ භාවිතා කරන ඕනෑම බැංකු කාඩ්පතකින් ගෙවීම් සිදු කිරීමටත් මේ මගින් පහසුකම් සලසා ඇත. ගෙවීම් කටයුතු වලදී ඒ සඳහා ඔබව යොමු කරනු ලබන්නේ ශ්‍රි ලංකා ජනරජයේ අන්තර්ජාල ගෙවීම් දොරටුව හරහා බැවින් ඔබගේ ගෙවීම් වඩා සුරක්ෂිත වේ. ප්‍රාදේශීය සභාවෙන් ඔබට ලබා දෙන බොහෝ සේවාවන් ප්‍රමාණයක් ඉතා කඩිනමින් හා කාර්යක්ෂමව ලබා දීමට මේ තුළින් පහසුකම් සලසා ඇති බැවින් අප හා එක් වී ඔබගේ වටිනා කාලය හා ශ්‍රමය ඉතිරි කර ගනිමින් ඔබට අවශ්‍ය සේවාව ඉටු කර ගන්නා ලෙස අපි ඔබට ආරාධනා කරමු.
ස්තුතියි!

ලේකම්තුමාගේ පණිවිඩය | Message of the Secretary | செயலாளரின் செய்தி

screa

එක් නිමේෂයකින් මුළු විශ්වයට අත්ලක් මතට ගෙන ඒමට තරම් තාක්ෂණයේ දියුණුවක් සිදුවී ඇති කාලවකවානුවක ජාඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කාර්යබහුල ජීවන රටාවක් ගෙවන ජනතාවගේ සේවා අවශ්‍යතාවයන් කඩිනමින් හා පහසුවෙන් ඉටුකරදීම සදහා වෙබ් අඩවියක් විවෘත කිරීමටලැබීම පිළිබදව මා බෙහෙවින්ම සතුටට පත්වන්නෙමි.More...

සභාපතිතුමාගේ පණිවිඩය | Message of the Hon.Chairman | தவிசாளரின் செய்தி

screa

ජාඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වෙසෙන සියලු ජනතාවගේ අදහස් නියෝජනය කරනු ලබන ප්‍රධාන නියෝජිතයා ලෙස මා සතු වගකීම් ඉටුකිරීමේදී, ඔබගේ අවශ්‍යතාවයන් වඩා කාර්යක්ෂමව හා අනලස්ව ඉටුකරදීම සදහා වෙබ් අඩවියක් විවෘත කරදීමට ලැබිම පිළිබඳව මා බෙහෙවින් සතුටට පත්වන අතර මෙම වෙබ් අඩවිය සදහා ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.More...